27.4 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමියන්මාරයේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහලට

මියන්මාරයේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහලට

මියන්මාරයේ භූමිකම්පාවෙන් දිවි ගලවා ගත් අය සෙවීම තීව්‍ර කර ඇති අතර මිය ගිය සංඛ්‍යාව 2,000 ඉක්මවන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

එමෙන්ම අප්‍රේල් මස 06 වන දින දක්වා මියන්මාරයේ සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා

ඒ අනුව ජාතික ධජ අඩකුඹු කරනු ඇති බවයි මින්මාර ජුන්ටාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ

එමෙන්ම සති අන්තයේ නගරය කළඹමින් නැවත නැවතත් ඇති වූ පසු කම්පන ගැන බියෙන් සිටින ජනතාව මැන්ඩලේ නගරයේ වීදිවල කඳවුරු බැඳගෙන සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා