28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅගමැතිනියට බොලිවුඩ් තරුවක් මුණගැසේ

අගමැතිනියට බොලිවුඩ් තරුවක් මුණගැසේ

තායිලන්තයේ නිල සංචාරයක නිරත ව සිටින අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට ඉන්දීය රංගන ශිල්පී ගගන් මලික් හමුවීමට අවස්තාව උදාවී තිබේ.

මෙම හමුවීම සිදුවූයේ බැංකොක්හි පිහිටි ”වට් පෝ” (Wat Pho) බෞද්ධ විහාරස්ථානයේදීය. අග්‍රාමාත්‍යවරිය එරට පැවැති බිම්ස්ටෙක් 6 වන සමුළුවට සහභාගී වීම සඳහා තායිලන්තයේ සිටින අතර, මෙම රැස්වීමේදී ඇය ගගන් මලික් සමඟ සාකච්ඡා කිරීමට අවස්තාව ලැබුණි.