27.2 C
Colombo
Thursday, April 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපුංචි ඡන්දයට යළි නියෝගයක්

පුංචි ඡන්දයට යළි නියෝගයක්

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක මැතිවරණය පැවැත්වීම තහනම් කරමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝලයක් නිකුත්කර ඇත.
ඒ සම්බන්ධයෙන් ඉදිරිපත්වූ පෙත්සම් මැයි 16දා යළි සලකා බැලීමට නියමිතය.