30.6 C
Colombo
Tuesday, March 31, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහිටපු රාජ්‍ය අමාත්‍ය පිල්ලෙයාන් සීඅයිඩී අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය පිල්ලෙයාන් සීඅයිඩී අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) අත්අඩංගුවට ගෙන ඇත.

මඩකලපුවේදී පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීම සිදුවූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව යැයි වාර්තා වෙයි.