25.6 C
Colombo
Tuesday, March 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහා රෑ අනඟ රැගුම් පැන්වන්න හැඳූ පොලිස් නිලධාරියා හොඳට සලකයි

මහා රෑ අනඟ රැගුම් පැන්වන්න හැඳූ පොලිස් නිලධාරියා හොඳට සලකයි

කුරුණෑගල, ගැට්ටුවාන ප්‍රදේශයේ නිවසක ජනේලයකින් එම නිවස තුළට එබිකම් කළ පුද්ගලයෙකු එම නිවැසියන් විසින් කණුවක බැඳ පහරදී තිබෙනවා.

ඔහු කුරුණෑගල පොලිසියට අනුයුත්ක නිලධාරියෙකු බවයි පැවසෙන්නේ.

ඔහුව අත්අඩංගුවට ගෙන කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය සඳහන් කළා.