පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිව හමුව තිබෙනවා.
ඒ, ඊයේ (08) පැවති 2025 Rising Bharat සමුළුවට සහභාගී වූ අවස්ථාවේදීයි.
ඉන්දියාව ගෝලීය නවීනත්වයට අනුව ගමන් කරමින් ආර්ථික වශයෙන් ඉදිරියට යාමට ඔහුගේ නායකත්වයට හැකි වීම විශාල ජයග්‍රණයක් බවයි මන්ත්‍රීවරයා X සටහනකින් සඳහන් කර ඇත්තේ.