26 C
Colombo
Thursday, October 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලක්ෂයකගේ රස්සා ඉවරයි – රනිල් කියයි

ලක්ෂයකගේ රස්සා ඉවරයි – රනිල් කියයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලොවටම බලපාන පරිදි අපනයන භාණ්ඩ සදහා පැනවූ තීරු බදු නිසා ශ්‍රී ලංකාවේ ලක්ෂයකට රැකියා අහිමි වන බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනයේ තවදුරටත් දක්වා ඇත්තේ, රජයට තීරු බදු සහ සුරා බදුවලින් ඇස්තමේන්තුගත ආදායම ලබාගැනීමට නොහැකිවී යන බවත්, ලංකාවේ පමණක් නොව අසල්වැසි රටවලද පිරිහෙන ආර්ථිකය නිසා දේශපාලන කැළඹීම් ඇතිවිය හැකි බවත් ය.