26.7 C
Colombo
Monday, December 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅප්‍රේල් 15 වැනි දිනය ගැන දැනුම්දීමක්

අප්‍රේල් 15 වැනි දිනය ගැන දැනුම්දීමක්

2025 අප්‍රේල් 15 වැනි දින රජයේ නිවාඩු දිනයක් බවට පත් කළ බවට රජය විසින් කිසිදු නිවේදනයක් මෙතෙක් නිකුත් කර නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් අප්‍රෙල් 15 වැනි දින නිවාඩු දිනයක් බවට පත් කරමින් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වන ප්‍රවෘත්ති අසත්‍ය බව මෙම නිවේදනයේ සඳහන් වෙයි.