31 C
Colombo
Friday, May 9, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකිරිබත්ගොඩ පොලිස් වෙඩිතැබීමක් 

කිරිබත්ගොඩ පොලිස් වෙඩිතැබීමක් 

අද (11) අලුයම 2:30ට පමණ කිරිබත්ගොඩ ගාල හන්දිය ප්‍රදේශයේ පොලීසිය විසින් සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇත.

පොලීසිය යතුරුපැදියක් සමග සැකකටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයෙකු දැක ඔහුව පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී එම සැකකරු පලා ගොස් ඇති අතර, ඒ අතරතුර මෙම වෙඩිතැබීම සිදුවී තිබේ.