28.3 C
Colombo
Wednesday, May 14, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsචාමර සම්පත්ට අද අධිකරණය ලැබුණු නියෝගය

චාමර සම්පත්ට අද අධිකරණය ලැබුණු නියෝගය

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා යළි මැයි මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කිරිමට නියොග කර තිබෙනවා.

ඒ අල්ලස් කොමිසම (CIABOC) විසින් ගොනු කරන ලද නඩුවකට අදාළවයි.

බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා විසින් අද (21) මෙම නියෝගය ලබා දී තිබෙන්නේ.