27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessමාර්තු උද්ධමනය -1.9% යි  

මාර්තු උද්ධමනය -1.9% යි  

2025 මාර්තු මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය -1.9% ක් දක්වා වැඩිවී ඇත. 

පසුගියදා පෙබරවාරි මාසයේ දී උද්ධමනය -3.9% ක් විය.

2025 පෙබරවාරි මාසයේ දී -1.1% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය 2025 මාර්තු මාසයේ දී  0.8% ක් දක්වා වැඩි වී ඇත. එසේම 2025 පෙබරවාරි මාසයේ දී -6.0% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2025 මාර්තු මාසයේ දී -4.1% ක් දක්වා වැඩි වී ඇත. ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින්  මේ උද්ධමනය ගණනය කර ඇත.