32.8 C
Colombo
Wednesday, March 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsTIN අංකය ගැන ජනතාවට දැනුම්දීමක්

TIN අංකය ගැන ජනතාවට දැනුම්දීමක්

පොලිය මත රඳවා ගැනිමේ බදු සහනය ලබා ගැනීමට මේ වන විට අවස්ථාව උදා වී තිබෙනවා.

පසුගිය දා රජය මගින් සිදු කළ බදු සංශෝධනවලට අනුව පොලිය මත රඳවා ගැනිමේ බදු සහනය ලබා දී තිබුණා.

ඒ අනුව වාර්ෂිකව රුපියල් ලක්ෂ 18ට අඩු ආදායම් ලබන පුද්ගලයින්ට මෙම බදු සහනය ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

මේ පිළිබඳ දැනුවත් කිරිමේ විශේෂ මාධ්‍ය හමුවක්  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වු‍‍ණේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් බී කේ එස් ශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්.

ටින් අංකය හෙවත් බදු හඳුනාගැනීමේ අංකය පිළිබඳව ද මෙහිදි පැහැදිලි කිරීමක් සිදු කෙරුණා.