26.1 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsත්‍රිවිධ හමුදාවේ 12,434 කට උසස්වීම් 

ත්‍රිවිධ හමුදාවේ 12,434 කට උසස්වීම් 

16 වන ජාතික රණවිරු දින සැමරුම නිමිත්තෙන් සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අනුමැතිය මත,  ත්‍රිවිධ හමුදා නිලධාරීන් 217කට සහ සෙසු නිලයන් 12,217කට උසස්වීම් ලබා දීමට කටයුතු කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරින් 186 දෙනෙකුට සහ සෙසු නිලයන් 10093 දෙනෙකුටද, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරින් 22 දෙනෙකුට සහ සෙසු නිලයන් 1256 දෙනෙකුටද, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරින් 09 දෙනෙකුට සහ සෙසු නිලයන් 868 දෙනෙකුට උසස්වීම් ලබා දීමට  කටයුතු කර ඇත