26.1 C
Colombo
Tuesday, August 5, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවාහන ගෙන්වන්න යට කළ ඩොලර්

වාහන ගෙන්වන්න යට කළ ඩොලර්

වාහන ආනයනය සඳහා මේ වන විට , අමෙරිකානු ඩොලර් මිලියන 450ක පමණ ණයවර ලිපි විවෘත කර ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේය .

ඒ ,   (22) මහ බැංකුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ඔහු වැඩි දුරටත් සඳහන් කළේ , අමෙරිකානු ඩොලර් මිලියන 200ක පමණ වටිනාකමකින් යුත් වාහන මෙරටට ආනයනය කර ඇති බවය .