27 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපානදුර, පින්වත්ත සිද්ධියේ තවත් තොරතුරු එළියට

පානදුර, පින්වත්ත සිද්ධියේ තවත් තොරතුරු එළියට

පානදුර, පින්වත්ත මාදුපිටිය ප්‍රදේශයේ නිවසකට අද (25) පස්වරුවේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩිප්‍රහාරය එල්ලකර පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් එම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ.

පින්වත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.