30.6 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදියේ ගිලී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

දියේ ගිලී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

ඊයේ (26) සවස්  කාලයේ කනගරායම්කුලම් පොලිස් වසමේ කනගරායම්කුලම් වැවට වැටුණු පුද්ගලයෙකු දියේ ගිලී ජීවිත්ක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 22ක් වන කනගරායම්කුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මියගිය පුද්ගලයා තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ කනගරායම්කුලම් වැවේ මසුන් අල්ලමින්  සිටියදී මෙසේ දියට වැටී තිබෙනවා.

මාන්කුලම් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් ඇති බවයි විමර්ශනයේදී අනාවරණය වි ඇත්තේ.

කනගරායම්කුලම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.