25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅස්වැසුම වැඩිහිටි දීමනා අද ගිණුම්වලට

අස්වැසුම වැඩිහිටි දීමනා අද ගිණුම්වලට

අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ ජීවත් වන්නා වූ අවුරුදු 70ට වැඩි, වැඩිහිටි පුද්ගලයන්ගේ මැයි මස දීමනාව අදාළ පවුලට අයත් අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමට අද (28) බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

දීමනාලාභීන් 592,766ක් (පන්ලක්ෂ අනූදෙදහස් හත්සිය හැටහයක්) සඳහා රුපියල් කෝටි දෙසිය අනූහයකට අධික මුදලක් (රුපියල් 2,963,830,000) අදාළ අස්වැසුම බැංකු ගිණුම්වලට බැර කරනු ලැබේ. එම මුදල් අද සිට අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම් මඟින් ගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.