28.4 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරවී කුමුදේශ්ගේ වැඩ තහනම් කෙරේ

රවී කුමුදේශ්ගේ වැඩ තහනම් කෙරේ

වෛද්‍ය රවී කුමුදේශ් මහතාගේ රාජකාරි කටයුතු 2024 ඔක්තෝබර් 10 සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව තහනම් කර තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, මෙම තීරණයට අනුව ඔහුට වැටුප් සහ අනෙකුත් දීමනා කිසිවක් ලබාදිය නොහැකි බවයි.

එමෙන්ම, විනයාත්මක පරීක්ෂණ ක්‍රියාවලිය අවසන් වන තෙක් ඔහුට විදේශගත වීමේ හැකියාවක්ද නොමැති බව අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරයි.

2024 මහමැතිවරණයට අපේක්ෂකයෙකු ලෙස තරග වදින නියෝජිතයා ලෙස ඉදිරිපත් වී ආයතන සංග්‍රහයෙන් ඉවත්වීම මේ සඳහා පදනම වී ඇත. එම නිසා ඔහුට වැඩ තහනම් කිරීම ක්‍රියාත්මක වී ඇත.