29.5 C
Colombo
Tuesday, June 17, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපළමු කාර්තුවේ දී 4.8% ක ආර්ථික වර්ධනයක්

පළමු කාර්තුවේ දී 4.8% ක ආර්ථික වර්ධනයක්

මේ වසරේ (2025) පළමු කාර්තුවේ දී සියයට 4.8 ක ආර්ථික වර්ධනයක් වාර්තා කර ඇත.

එසෙම පළමු කාර්තුවේ දී කාර්මික අංශය සියයට 9.7 කින් සහ සේවා අංශය සියයට 2.8 කින් ද වර්ධනය වී ඇත.

කෘෂිකර්ම අංශය අංශය පමණක් මේ වසරේ (2025) පළමු කාර්තුවේ දී සියයට 0.7 ක පසුබෑමක් වාර්තා කර ඇත. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමන්තුව (16) මේ බව ප්‍රකාශයට පත් කළේය.