27 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසූර්ය පැනල ඒකකය මිල වැඩි කෙරේ – නව මිල ගණන් මෙන්න

සූර්ය පැනල ඒකකය මිල වැඩි කෙරේ – නව මිල ගණන් මෙන්න

බැටරියක් සහිත වහල මත සවිකරන සූර්ය පැනල පද්ධති සඳහා ගෙවීම ඒකකය වැඩි කර තිබෙනවා.

ඒ, අනුව ඒකකයකට රු.45.80 දක්වා වැඩි කර ඇත.

මෙම මිල ලංකා විදුලිබල මණ්ඩලය විසින් සංශෝධනය කළ බවයි එම මණ්ඩලය පවසන්නේ.