24 C
Colombo
Friday, October 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදේශබන්දුගේ ඉතිරි සාක්ෂිකරුවෝ අද කමිටුවට

දේශබන්දුගේ ඉතිරි සාක්ෂිකරුවෝ අද කමිටුවට

දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සාක්ෂි ලැයිස්තුවේ ඉතිරි සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි ලබා ගැනීම සඳහා, මැතිසබා පරීක්ෂණ කමිටුව අද (25) නැවත රැස්වීමට නියමිතය. මෙම රැස්වීම, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් පැවැත්වේ.

මෙහිදී, වගඋත්තරකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් ප්‍රශ්න කිරීම මේ වනවිට අවසන් වී ඇත.

තෙන්නකෝන් මහතාගේ සාක්ෂි ලැයිස්තුවේ අයත් සාක්ෂිකරුවන් සිව්දෙනෙකු ඊයේ කමිටුව ඉදිරියේදී තම සාක්ෂි ලබා දී ඇත.