31.7 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබූස්සේ රැඳවියෙක් ගෙල වැලලාගෙන සිටියදී රෝහල්ගත කරයි

බූස්සේ රැඳවියෙක් ගෙල වැලලාගෙන සිටියදී රෝහල්ගත කරයි

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ අපරාධකරුවන් රඳවා සිටින සිරමැදිරියක රඳවා සිටි රැඳවියෙකු අද (26) දහවල් ගෙල වැළලාගෙන සිටියදී නිලධාරීන් විසින් මුදාගෙන රෝහල්ගත කර තිබේ.

එම රැඳවියා බිම්සර අමල් නමැත්තෙකු වන අතර ඔහුව කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.