27 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතවත් වෙඩිතැබීමක්

තවත් වෙඩිතැබීමක්

අනුරාධපුර තිරප්පනේ ගල්කුලම් ප්‍රදේශයේ ඊයේ (25) රාත්‍රී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලැබූ අතර, ඔහු ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇත.

පොලීසියේ පැවසීම අනුව, වෙඩි වැදී තුවාල ලැබූ පුද්ගලයා මිහින්තලය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකු වේ.

මෙම වෙඩි තැබීම සිදුකළ තැනැත්තා හෝ තැනැත්තන් ගැන තවමත් තොරතුරු හෙළිවී නොමැති අතර, සිද්ධිය පිළිබඳ තිරප්පනේ පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් සිටී.