26.7 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුමින්ද දිසානායක ගල්කිස්ස අධිකරණයට රැගෙන එයි

දුමින්ද දිසානායක ගල්කිස්ස අධිකරණයට රැගෙන එයි

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට වෙත මේ වන විට රැගෙන විත් සිටිනවා.

වැල්ලවත්ත හැව්ලොක් නිවාස සංකීර්ණයෙන් රත්‍රං අලේපිත ටී 56  ගිනිඅවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු 04 දෙනෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඔවුන් මේ වන විට බන්ධනාගාර රථයකින් ගලිකිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන  විත් තිබෙනවා.