26.7 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමාලිමාවේ මන්ත්‍රීවරු දෙදෙනකු පැහැරගෙන යයි

මාලිමාවේ මන්ත්‍රීවරු දෙදෙනකු පැහැරගෙන යයි

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීමට අද (27) පැමිණෙමින් සිටි ජාතික ජන බලවේගය මන්ත්‍රීවරු දෙදෙනකු පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වේ.

මෙම සිදුවීම හේතුවෙන් සභාව පැවැත්වීමට දැනට ඉඩ නොදෙන තත්ත්වයක් ඇතිවී ඇති අතර, සභා කටයුතු ආරම්භ කිරීමට පැහැරගත් මන්ත්‍රීවරුන් දෙදෙනා රැගෙන පැමිණියහොත් පමණක් යෝජනා වී ඇති බවද වාර්තා වේ.