30.6 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරත්තරන් මිල තවත් පහළට

රත්තරන් මිල තවත් පහළට

රන් මිල නිරන්තරයෙන් උච්චාවචනයන්ට ලක් වේ.ඒ අනුව අඩු වැඩි වීම් මැද අදත් රන් මිල වෙනස් වී ඇත.

ඒ අනුව ඊයේ (26) දිනයට සාපේක්ෂව අද (27) දිනයේ රන් මිල තරමක් පහළ ගොස් තිබේ.

ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 259,400ක් ලෙසය.

එමෙන්ම කැරට් 22යි ග්‍රෑම් 1ක මිල සටහන් වූයේ 32,430ක් ලෙසින් වෙන අතර කැරට් 24 ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 282,950ක් ලෙසය.