27.2 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස සහකාර පොලිස් අධිකාරී වුට්ලර් පත්කෙරේ

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස සහකාර පොලිස් අධිකාරී වුට්ලර් පත්කෙරේ

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ.කේ. වුට්ලර් මහතා පත්කර තිබෙනවා.

මීට පෙර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා පොළොන්නරුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස පත්කර යැවීමත් සමඟ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරය පුරප්පාඩුව පැවතියා.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපයේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරේ වැඩ බලනු ලැබුවේ සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ.කේ. වුට්ලර් මහතායි