26.7 C
Colombo
Monday, January 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වේ

හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වේ

හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

පවුලේ ආරංචි මාර්ග පැවසුවේ මීට සුළු මොහොතකට පෙර ඒ මහතා අභාවප්‍රාප්ත වූ බවය.

මියයන විට ඒ මහතා 82 වියේ පසු විය.1960 දී එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකු ලෙස දේශපාලනයට පිවිසි ඔහු 1983 දී කැස්බෑව මැතිවරණ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් 1989 සහ 2002 එක්සත් ජාතික පක්ෂ රජයන්හි සංචාරක අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.