25.6 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅයිස් මත්ද්‍රව්‍ය සමග සැකකාරියක් අත්අඩංගුවට 

අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකාරියක් අත්අඩංගුවට 

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ෆර්ගියුෂන් පාර ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.

එහිදී සැකකාරිය සතුව තිබී අයිස්  මත්ද්‍රව්‍ය ග්‍රෑම් 21 මිලිග්‍රෑම් 520ක් අපරාධ කොට්ඨාස නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

සැකකාරිය වයස අවුරුදු 41ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකාරියක්.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.