27.2 C
Colombo
Monday, January 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලංගම බස් රථයක් බිහිසුණු අනතුරකට

ලංගම බස් රථයක් බිහිසුණු අනතුරකට

හලාවත – පුත්තලම මාර්ගයේ දැදුරුඔය පාලම ආසන්නයේදී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන්  අනතුරක් සිදුවී තිබේ.

අද(04) දහවල් 11.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් තුවාල ලබූවන්  ප්‍රතිකාර සදහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇත.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ පේදුරුතුඩුවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයකි.

මෙම අනතුර හේතුවෙන් හලාවත – පුත්තලම මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා එල්ලවී තිබුණි.