“කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කර ඇති අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර ඇපයක් මත නිදහස් කරන ලෙස ඉල්ලා සිටියා. මෙම පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව, ලබන 18 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වමින්, අල්ලස් කොමිසම වෙත නොතීසී නිකුත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය නියම කළාය.”
― political ―
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකින විට පක්ෂයක් ලෙස ඉතා ආඩම්බර වෙන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.කොළඹ, පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය...
