30 C
Colombo
Thursday, April 9, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsභාතිය හස්තිරාජයා ජීවිතක්ෂයට

භාතිය හස්තිරාජයා ජීවිතක්ෂයට

වෙඩි වැදී පීඩා විඳිමින් සිටි භාතිය හස්තිරාජයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ප්‍රතිකාර ලබමින් සිටි හස්තිරාජයා අද (15) උඩසන 08.55ට පමණ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.