26.7 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමිලියන 57කට අධික වටිනා 'කුෂ්' මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5.7ක් සමග කාන්තාවක් අත්අඩංගුවට

මිලියන 57කට අධික වටිනා ‘කුෂ්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5.7ක් සමග කාන්තාවක් අත්අඩංගුවට

රු. මිලියන 57කට අධික වටිනා ‘කුෂ්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5.7ක් සමග ඩෙන්මාර්ක කාන්තාවක් කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය ඉන්දියාවේ සිට මෙරටට පැමිණ ඇති බවත් තායිලන්තයෙන් මත්ද්‍රව්‍ය මිලදීගෙන ඇති බවත් සඳහන්.

මේ මත්ද්‍රව්‍ය කෑම පැකට් 25ක් තුළ සඟවා රැගෙනවිත් තිබෙන බවයි අප වාර්තාකරු පවසන්නේ.