26.7 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News2028 ඔලිම්පික් උළෙලට ක්‍රිකට් කාලසටහනත් එයි

2028 ඔලිම්පික් උළෙලට ක්‍රිකට් කාලසටහනත් එයි

ක්‍රිකට් ක්‍රීඩාව නිල වශයෙන් 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ඇතුළත් කර ඇති අතර ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් එහි තරග පැවැත්වෙන දින නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල අප්‍රේල් මාසයේදී පැවැත්වෙන අතර පිරිමි සහ කාන්තා විස්සයි 20 තරගාවලි 2028 ජූලි 12 සිට ජූලි 29 දක්වා පැවැත්වෙන බව (16දා) නිවේදනය කරනු ලැබීය.

එහි පදක්කම් හිමිවන තරග පිළිවෙලින් ජූලි 20 (කාන්තා) සහ ජූලි 29 (පිරිමි) යන දිනවල පැවැත්වීමට නියමිතව ඇත.