32.8 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගුරුවරුන් හා විදුහල්පතිවරුන් වැටුප් වැඩිවීමක් ඉල්ලයි

ගුරුවරුන් හා විදුහල්පතිවරුන් වැටුප් වැඩිවීමක් ඉල්ලයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසාල් කාලය විනාඩි තිහකින් වැඩි කිරීමට යෝජනා කර තිබේ.

මාසයකට දින විස්සක කාලයක් සේවය කරන බව සැලකූ විට එය පැය දහයක කාලයක් බව ලංකා ස්වාධීන ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දිමාල් විජේරත්න මහතා පවසනවා.

ඒ අනුව, එම වැඩි වූ කාල සීමාවට අදාලව, ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩිවීමක් සිද්ධ විය යුතු බවයි ඔහු පවසන්නේ.