25.6 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමාරවිල වෙඩි තැබීමකින් තරුණියක් මරුට

මාරවිල වෙඩි තැබීමකින් තරුණියක් මරුට

මාරවිල, මරඳ ප්‍රදේශයේ දී සිදුකළ වෙඩිතැබීමකින් කාන්තාවක් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක් බවයි පොලීසිය පවසන්නේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි වාර්තාවන්නේ.

මාරවිල, මරඳ ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට සිටි කාන්තාවකට මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තාවන්නේ.

වෙඩිතැබීම සිදුකර අවස්ථාවේදී ඒ් අසල සිටි 10 හැවිරිදි කුඩා දරුවෙකුටද තුවාල සිදුව ඇති අතර එම දරුවා මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය පවසන්නේ.