26.7 C
Colombo
Sunday, September 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරජයේ සියලුම අංශ අලුත් කරන්න යයි

රජයේ සියලුම අංශ අලුත් කරන්න යයි

ඉදිරි වසර තුළ රාජ්‍ය අංශයේ සියලුම වෙබ් අඩවි සම්පූර්ණයෙන්ම ප්‍රමිතිගත කිරීමර රජය සැලසුම් කර තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා පැවසුවේ, රජයේ සියලුම වෙබ් අඩවි මාස හයේ සිට අවුරුද්දක් ඇතුළත ක්‍රියාකාරී ලෙස ප්‍රමිතිගත කිරීමට අපේක්ෂා කරන බවයි.

කෘත්‍රිම බුද්ධියෙන් (AI) ක්‍රියාත්මක වන රජයේ cloud මධ්‍යස්ථානයක් ලෙස පරිවර්තනය වීම සඳහා වන දිගුකාලීන සැලසුම් සහිතව, රාජ්‍ය අංශයේ සියලුම වේදිකා Lanka Government Cloud 2.0 වෙත මාරු කරන බවයි ඔහු වැඩිදුරටත් තහවුරු කළේ.