28.4 C
Colombo
Tuesday, August 5, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහ­නු­වර දෙවැනි රන්දෝලි පෙර­හර අද

මහ­නු­වර දෙවැනි රන්දෝලි පෙර­හර අද

මහ­නු­වර ඇසළ පෙර­හර මංග­ල්‍යයේ දෙවැනි රන්දෝලි පෙර­හර අද (05) වීථි සංචා­රය කරයි. ශ්‍රී දළදා මාලි­ගාව අබි­ය­සින් රාත්‍රී 7.16ට නැ‍ඟෙන­හිර දිශා­භි­මු­ඛව පෙර­හර පිටත්ව දළදා වීදිය, ඩී.එස්. සේනා­නා­යක වීදිය, කොළඹ වීදිය, යටි­නු­වර වීදිය, රජ වීදිය, ඊ.එල්. සේනා­නා­යක වීදිය, හරස් වීදිය, ඩී.එස්. සේනා­නා­යක වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදිය ඔස්සේ ඉහ­ළ­ට­ විත් ගෙවැ­දී­මට නිය­මි­තය.