27.2 C
Colombo
Tuesday, September 2, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනපති අද යාපනයට

ජනපති අද යාපනයට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) යාපනයේ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් සඳහා මුල්ගල් තැබීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන්ට එක්වෙයි.

මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධන ව්‍යාපෘතියේ තුන්වන අදියර ආරම්භ කිරීම, යාපනය ආගමන හා විගමන ප්‍රාදේශීය කාර්යාලය විවෘත කිරීම, යාපනය මහජන පුස්තකාල ඊ-පුස්තකාල වැඩසටහන ආරම්භ කිරීම සහ නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ආරම්භ කිරීම ඇතුළත් වේ.

මෙම අවස්ථා සියල්ලට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වය ලැබෙන අතර, සම්බන්ධිත ස්ථානවල ජන හමුවලටද එක්වීමට නියමිතය.