30 C
Colombo
Wednesday, September 3, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News159 වැනි පොලිස් දින සැම­රුම අද

159 වැනි පොලිස් දින සැම­රුම අද

159 වැනි පොලිස් දිනය අදට (03) යෙදී තිබෙනවා.

“නීතිය සුර­කිමු, සාමය අග­යමු“ තේමා­වෙන් මෙවර පොලිස් දිනය සැමරෙනවා.

159 වැනි සැම­රුම අද පස්ව­රුවේදී තිඹි­රි­ග­ස්යාය පොලිස් ක්‍රීඩාං­ග­ණ­යේදී ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැත්වෙනවා.

මහ­ජන ආර­ක්ෂක හා පාර්ලි­මේන්තු කට­යුතු අමාත්‍ය ආනන්ද විජේ­පාල, එම අමා­ත්‍යාං­ශයේ ලේකම් විශ්‍රා­මික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති රවී සෙනෙ­වි­රත්න, පොලි­ස්පති නීතිඥ ප්‍රියන්ත වීර­සූ­රිය මහ­ත්ව­රුන් ඇතුළු පොලි­සියේ ජ්‍යෙෂ්ඨ මෙන්ම කනිෂ්ඨ නිල­ධා­රීන් රැසක් මෙම අව­ස්ථා­වට සහ­භාගී වීමට නියමිතයි.