30 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeUncategorizedඅමාත්‍ය විජිත හේරත් ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයට

අමාත්‍ය විජිත හේරත් ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයට

මේ දිනවල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ 60 වන සැසි වාරය ජිනීවා නුවරදී පැවැත්වෙනවා.

ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහභාගී වී සිටිනවා.

මේ ගමනේදී අමාත්‍යවරයා ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයට ගොස් වැඳපුදා ආශිර්වාද ලබා ගත්තා.

අමෙරිකාවේ සැක්රමැන්ටෝ බෞද්ධ විහාරයේ මහාචාර්ය මඩවල සීලවිමල මාහිමි, ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයිය ආචාර්ය තවලම ධම්මික නාහිමි, හල්විටිගල සුජාත හිමි, එක්සත් ජාතීන්ගේ ජිනීවා තානාපතිනි හිමාලි අරුණතිලක මහත්මිය, විදේශ අමාත්‍යාංශයේ දයානි මෙන්ඩිස් මහත්මිය ජිනීවා තානාපති කාර්යාලයේ සරිතා රණතුංග මහත්මිය හා ජිනීවාහි තුසිතා වික්‍රමනායක මහත්මිය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගීවුණා.