27.2 C
Colombo
Wednesday, February 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්

අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්

2025 සැප්තැම්බර් මසට අදාල අස්වැසුම ප්‍රතිලාභී දිමනාව හෙට (12) අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

අස්වැසුම ප්‍රතිලාභි පවුල් 1,412,574කගේ ගිණුම්වලට ප්‍රතිලාභී දීමනාව බැර කිරීමට නියමිතය.

අදාල ප්‍රතිලාභීන්ට හෙට (12) සිට තමාට හිමි අස්වැසුම දිමනාව තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණූම මඟින් ලබා ගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පැවසීය.