26.1 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතවත් හොර වාහන 25ක් ගැන විමර්ශන

තවත් හොර වාහන 25ක් ගැන විමර්ශන

නීතිවිරෝධී ලෙස තබාගෙන සිටි වාහන 25ක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ ආරම්භ කර ඇත.

සැකකරුවන් හඳුනාගෙන ඇති අතර, පරීක්ෂණවලදී ලබාගත් තොරතුරු මත පදනම්ව අත්අඩංගුවට ගැනීම් සිදුකරන බව පොලිසිය පවසයි.

නීතිවිරෝධී ලෙස ලියාපදිංචි කිරීම සහ ව්‍යාජ ලියකියවිලි භාවිත කරමින් වාහන එකලස් කිරීම ඇතුළු තවත් චෝදනා යටතේ ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගනු ලැබේ.

එවැනි වාහන ළඟ තබාගැනීමට සම්බන්ධ බොහෝ පුද්ගලයන් දේශපාලන සගයන් බව පොලිසිය පවසයි.