28 C
Colombo
Wednesday, February 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමේ මාසයේ පළමු සති දෙකේ විදෙස් සංචාරකයෝ හැත්තෑපන්දහසක් ඇවිත්

මේ මාසයේ පළමු සති දෙකේ විදෙස් සංචාරකයෝ හැත්තෑපන්දහසක් ඇවිත්

මෙම මාසයේ පළමු දින 14 තුළ විදෙස් සංචාරකයන් 75,358ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

වැඩිම සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් බවද එම අධිකාරිය කියා සිටී.

ඉන්දීය සංචාරකයන් 21,389ක් එම සති දෙකේ දිවයිනට පැමිණ ඇති අතර මේ වසරේ මෙතෙක් පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව දහසය ලක්‍ෂ හතළිස් දහස් අටසිය අසූ එකක් (1,640,881ක්) බව සංචාරක සංවර්ධන අධිකාරිය කියයි.