29.5 C
Colombo
Sunday, April 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsධර්මපුරම් ළිඳකින් මතු වූ කේරළ ගංජා

ධර්මපුරම් ළිඳකින් මතු වූ කේරළ ගංජා

කිලිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයේ දී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 240කට අධික ප්‍රමාණයක් භාරයට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.

යුද හමුදාවට ලැබුණු තොරතුරකට අනුව ධර්මපුරම් කල්ලාර් ප්‍රදේශයේ අතහැර දමා තිබු නිවසක ළිඳක් තුළ මෙම කේරළ ගංජා තොගය තිබු බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

ධර්මපුරම් පොලිසිය මෙහෙයුම ක්‍රියාත්මක කළා.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.