30 C
Colombo
Monday, September 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආසියානු කුසලාන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ඉන්දියාවට

ආසියානු කුසලාන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ඉන්දියාවට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමු‍ණ ගැනීමට ප්‍රසාද ලකුණු 2 ක් හා 0.689 ක දල ශුද්ධ ලකුණු වේගයක් වාර්තා කරගත් ඉන්දීය කණ්ඩායම සමත්ව තිබෙනවා.

දෙවන ස්ථානය ප්‍රසාද ලකුණු 2 ක් හා 0.121 ක දල ශුද්ධ ලකුණු වේගයක් වාර්තා කරගත් බංග්ලාදේශ කණ්ඩායම සමත්ව ඇති බවයි සඳහන් වෙන්නේ.

ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවී ඇති අතර ඔවුන් -0.121 ක දල ශුද්ධ ලකුණු වේගයක් වාර්තා කර ඇති අතර අවසන් ස්ථානය පාකිස්ථාන කණ්ඩායම විසින් හිමිකරගෙන ඇත්තේ -0.689 ක දල ශුද්ධ ලකුණු වේගයක් වාර්තා කර ගනිමින්.

අදාළ ලකුණු පුවරුව පහතින්,