හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතිෂේප කළ ගම්පහ මහාධිකරණය ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කළේ .
ඒ ලබන 30 වනදා දක්වායි.
රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කොට විකුණූ බවටයි ප්‍රසන්න රණවීර මහතාට චෝදනා එල්ලවී ඇත්තේ.
ඔහුගේ අපේක්ෂිත ඇප නියෝගය ලබා දීම ද සැප්තැම්බර් මස 30 දින දක්වා කල් තබා තිබෙනවා .