32.8 C
Colombo
Friday, February 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩඩ්ලි රටටම කියපු ආන්දෝලනාත්මක කතාව

ඩඩ්ලි රටටම කියපු ආන්දෝලනාත්මක කතාව

ආර්ථිකය විශාල අවදානමක පවතින බවත්, සමාජයේ මින් ඉදිරියට කිසිම දේශපාලන පක්ෂයකට කිසිම කෙනෙකු නැවත බැඳෙන්න එපා යැයි ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පැවසීය.

උත්සවයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඔහුගේ ප්‍රකාශය මෙසේය: 

“අපිට නින්දෙන් ඇහැරුණත් විශාල කාරණයක්. අපේ ආර්ථිකය විශාල අවදානමක තියෙන්නේ. ඇත්ත කථාව. මම මේක කිව්වාම වෙනත් යෝජනාවක් චෝදනාවක් ඒන්න පුළුවන්.ඒ්ක ප්‍රශ්නයක් නෑ. ඇත්ත කථා කරන්න මම කිසිසේත්ම බය වෙන්නේ නෑ. සමාජයේ මින් ඉදිරියට කිසිම දේශපාලන පක්ෂයකට කිසිම කෙනෙක් ආයේ බැදෙන්න ඒපා.”