28.4 C
Colombo
Tuesday, February 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගිනි අවි 02ක් හා වාලම්පුරි 02ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

ගිනි අවි 02ක් හා වාලම්පුරි 02ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

ඊයේ (21) අම්බලන්ගොඩ පොලිස් වසමේ උඩකැලෑව ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවි 02ක් හා වාලම්පුරි 02ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකා දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ  වැටලීමකදීයි.

සැකකරු වයස අවුරුදු 55 ක් වන උඩකැලෑව, මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.