25.6 C
Colombo
Tuesday, March 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවසර 04කට පසු කුවේට් ගුවන් සේවය යළි කොළඹ එයි

වසර 04කට පසු කුවේට් ගුවන් සේවය යළි කොළඹ එයි

වසර 04කට පසු කුවේට් එයාර්වේස් අද (27)  දින සිට කොළඹට වාණිජ ගුවන් ගමන් යළි ආරම්භ කරනවා.

කුවේට් ගුවන් සේවය කුවේට් සිට කොළඹ අතර සතිපතා ගුවන් ගමන් 4ක් ක්‍රියාත්මක කිරිමට නියමිතයි.

කුවේට් ගුවන් සේවය තුලින් පැය හතර හමාරක ගමනේදී මගීන්ට වැඩි සුව පහසුව, කාර්යක්ෂමතාව සහ විශ්වසනීයත්වය ලබා දෙමින් එයාර්බස් A320 භාවිතා කරමින් මෙම ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරෙනවා.